ආබාධ සහිත තැනැත්තන් රැකියාගත කිරීමේ වැඩසටහන රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පස්ක‍ුවල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ගොඩනැගිල්ලේදී 2023.07.19 දින අති සාර්_ථකව පැවැත්විණි. මේ සඳහා කළුතර,ගම්පහ,කොළඹ දිස්ත්‍රික්කවලින් ආබාධ සහිත තැනැත්තන් විශාල පිරිසක් සහභාගී වූ අතර කාගිල්ස් ආයතනයේ නියෝජිතයන් සම්මුඛ පරීක්‍ෂණ සිදු කරන ලදි.