ආබාධ සහිත මහ ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන නොමිලයේ ඇස් කණ්නාඩි ලබාදීමේ ජංගම සේවා වැඩසටහන-2026
ජාතික වෙසක් සතියට සමගාමීව තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යල බල ප්‍රදේශයේ මිදෙල්ලවල පුරාණ විහාරයේදී , දෘශ්‍ය ඌනතා සහිත පුද්ගලයින් 232 ක් සඳහා ඇස් පරීක්ෂාකර, නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීම සිදු කරන ලදි.







