නිවේදන

03 Jun2026

 ප්‍රසම්පාදන තීරණ දැනුම්දීම

2026 වර්ෂය සඳහා ඇස් කණ්නාඩි සහ ආධාරක උපකරණ මිලදී ගැනීම

01. අක්ෂි තාක්ෂණ කාර්යය මණ්ඩලය සහිතව ළඟ පමණක් පෙනෙන ඇස් කණ්නාඩි (Reading Spectacles) 15,000 ක් මිලදී ගැනීම
J M Wickramarachchi & Co. (Pvt) Ltd
No. 436, Highlevel Road, Gangodawila, Nugegoda

02. ඇවිදින රාමු (Walking Frame) 100 ක් මිලදී ගැනීම
M G Medicals (Pvt) Ltd
No. 232/8, Kirillawala, Weboda

03. කිහිළිකරු (යුගළ) [Crutches (Pair)] 100 ක් මිලදී ගැනීම
Zentiva (Pvt) Ltd
No. 30 1/3, Glen Arber Place, Colombo 03

04. අත්වාරු (Elbow Crutches) 100ක් මිලදී ගැනීම
LifeServ' (Pvt) Ltd
No. 2, Ground Floor, Temple Lane, Colombo 03

29 Mar2023

ආබාධ සහිත තැනැත්තන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දීම 

0112 806 706

13 Mar2026

ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික කවුන්සිලය (NCPD) යනු ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වගකිව යුතු ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ආයතනයයි. එය 1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ ස්ථාපිත කරන ලදී.

13 Mar2026

ප්‍රසම්පාදන තීරණ දැනුම්දීම-ඇස් කණ්නාඩි හා ආධාරක උපකරණ 2025

 2025 .05.19 දිනැති දිනමිණ, ඩේලිනිවුස්, තිනකරන් පුවත්පත්වල පළ කරන ලද ප්‍රසම්පාදන දැන්වීමට අදාළ ප්‍රසම්පාදන තීරණය පහත දැක්වේ.

01.ළඟ පමණක් පෙනෙන ඇස් කණ්නාඩි 10,000ක් මිලදී ගැනීම

           ඩී.එස්. ජයසිංහ ඔප්ටීෂියන් (පුද්) සමාගම

           38,නාවල පාර, නුගේගොඩ

02.දුර හා ළඟ පෙනෙන ඇස් කණ්නාඩි 200ක් මිලදී ගැනීම

          විෂන් එක්ස්ප්‍රස් ඔප්ටීෂින්