ආහාර සුරක්‍ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්‍රතිපාදන හදිසි ආධාර ව්‍යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ස්වයං රැකියා පුහුණුව ලබා දීමේ වැඩසටහනක් මිණිපේ ප්‍රාදේශීය ලේකමි කාර් යාලයේදී සැප්තැම්බර් මස 17වන දින පැවැත්විණි.